Sale!
, , ,

කේ.ජී කරුණාතිලක මහතාගේ නැවත මුද්‍රිත පොත් ත්‍රිත්වයක්

රු1,805.00

  • රූප විපර්යාසය + හාදුව + ඉටිබෝලය 
  • සාමාන්‍ය මිල – රු.1900/=
  • අපේ මිල – රු.1805/=

Out of stock

රූප විපර්යාසය + හාදුව + ඉටිබෝලය 

සාමාන්‍ය මිල – රු.1900/=

අපේ මිල – රු.1805/=

 

රූප විපර්යාසය හා වෙනත් කථා

Author : කේ.ජී. කරුණාතිලක 

The Metamorphosis And Other Great Stories (by Franz Kafka) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansha Publishers

Secound Batch 2021

ISBN 955-551-103-9

379 Pages

මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතරරූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්ෂණ, ”       “ බෙනයහාචීන මහා ප්‍රාකාරයවෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය. 

#RupaWiparyasaya #KGKarunathilaka #Sinhalapoth #SinhalaPariwarthana

 

හාදුව

Author : කේ.ජී. කරුණාතිලක 

The Kiss (by Anton Pavlovitch Tchehov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansha Publishers

Secound Batch 2021

ISBN 955-551-100-4

323 Pages

ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කථා කරුවන් තිදෙනාගෙන් කෙනකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධහාදුව, ” “ ඉඔ්නිව්, ” “ ගුසේෆ්,”          “ කලා කරුවකු ගේ කථාව,” කටු ඇඹිල්ල හාපළඟැටියානමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට මෙන් ම පීඩිතයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය වෙයි. 

#Haduwa #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana

ඉටිබෝලය

Author : කේ.ජී. කරුණාතිලක 

Boule De Suif And Other Stories (by Guy De Maupassant) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansha Publishers

Secound Batch 2021

ISBN 955-551-099-7

600 Pages

කථා කියන්නන් ගේ කුමාරයා යැ,” යි විරුද ලද ශ්‍රේෂ්ඨ ප්‍රන්ස ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කථා දසයකින් මේ සංග්‍රහය සැරසී ඇත‍. සමාජාචාරයන් මෙන් ම චිත්තාචාරයන් ගැඹුරින් විග්‍රහ කරමින් නව ආලෝකයක් විහිදුවා ලන්නා වූ ද, ආදරය ප්‍රේමය හා අනුරාගය මෙන් ම දුක ශෝකය හා සන්තාපය ආදි ආවේගයන් අලළමින් හද දවා ගන්නා වූ ද, භීතිය භීෂණය හා ත්‍රාසය කුළු ගන්වමින් සිත වෙවුලවන්නා වූ ද, මේ කථා, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා, නොසිතූ විරූ ජීවන දර්ශනයන් කරා ගෙන යනු නොඅනුමාන ය. 

#ItiBolaya #KGKarunathilake #SinhalaPoth #sinhalaPariwarthana

 

Weight 1.161 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කේ.ජී කරුණාතිලක මහතාගේ නැවත මුද්‍රිත පොත් ත්‍රිත්වයක්”

Your email address will not be published. Required fields are marked *