රණමඟ ඔස්සේ නන්දිකඩාල් කොටි සංවිධානය පරාජය කිරීම – සත්‍ය කථාව

රු1,750.00

  • Author : මේජර් ජෙනරල් කමල් ගුණරත්න 
  • Publisher : Wijaya Yapa Publishers
  • Eleventh Batch 2019
  • ISBN 978-955-43237-1-1
  • 845 Pages

Out of stock

Author : මේජර් ජෙනරල් කමල් ගුණරත්න 

Publisher : Wijaya Yapa Publishers

Eleventh Batch 2019

ISBN 978-955-43237-1-1

845 Pages

වසර 30 දීර්ඝ කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෲරතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස පිළිගත් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟය. අද ලොව පුරා ත්‍රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන      “ මිනිස් බෝම්බ ” වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. කුඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අතිදක්ෂ යුද්ධ හමුදාවක් බවට පත් කිරීමට ඔහු සමත් විය. 

#RanamagaOsseNandiKadal #MejorJenaralKamalGunarathne #SinhalaPoth

Weight 1.300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රණමඟ ඔස්සේ නන්දිකඩාල් කොටි සංවිධානය පරාජය කිරීම – සත්‍ය කථාව”

Your email address will not be published. Required fields are marked *