සයුරු තෙරේ සංග්‍රාමය 03

රු500.00

  • Author : සුදත් රොහාන් 
  • All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Wijesooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5664-04-7
  • 248 Pages

Availability: 1 in stock

Author : සුදත් රොහාන් 

All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Wijesooriya Publishers

First Edition 2021

ISBN 978-624-5664-04-7

248 Pages

“ අපරාධවලට එරෙහි ඇමෙරිකානු ගැටවරයෝ ” ( ATAC ) සංවිධානය විසින් රහස් නියෝජිත                       ෆ්‍රෑන්ක් සහ ජෝ හාර්ඩ් වෙත ලබා දුන් මෙහෙයුම් සාරාංශය

මෙහෙයුම  

නව්ජර්සි හි ඔ්ෂන් පොයින්ට් වෙරළ තීරය කරා ගොස් එහි වර්තමානයේ සිදුවෙමින් පවතින මංකොල්ලකෑම් පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ ඊට වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීම.

 ස්ථානය

ඔ්ෂන් පොයින්ට් වෙරළ, නිව්ජර්සි.

ඉලක්ක ගත වින්දිතයෝ 

වෙරළ තීරයේ ව්‍යාපාරික ආයතන, ආභරණ සාප්පු හිමිකරුවන්.

සැකකරුවෝ

ඔ්ෂන් පොයින්ට් හි ව්‍යාපාරික කටයුතුවල නිරත වන තරගකාරී ව්‍යාපාරිකයින්, සංග්‍රමණික වෙළෙන්දන් සහ තරඟකාරික ආයතන.

මෙම මෙහෙයුම පිළිබඳ ඔබේ ක්ෂණික අවධානය යොමු කරන්න. එමෙන්ම මෙම පණිවුඩය තත්ත්පර පහක් ඇතුළත මැකී යන බවද සලකන්න…

#SayuruThereSangramaya #SudathRohan #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.216 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සයුරු තෙරේ සංග්‍රාමය 03”

Your email address will not be published. Required fields are marked *