,

බුදු වෙන්න පෙරුම් පිරූ ආනන්ද මෛත්‍රෙය නාහිමි ආශ්චර්ය අත්දැකීම්

රු350.00

  • Author : අජිත්ලාල් ශාන්තඋදය 
  • Publisher : Sahitha-Poth-Piyasa Publisher 
  • First Edition 2020
  • ISBN 978-955-3465-18-4
  • 115 Pages

Availability: 3 in stock

Author : අජිත්ලාල් ශාන්තඋදය 

Publisher : Sahitha-Poth-Piyasa Publisher 

First Edition 2020

ISBN 978-955-3465-18-4

115 Pages

බුදු දහමේ ඇත්තේ දර්ශනය යි. එය දෙලොව අභිවෘද්ධියට ගලපා ගන්නා අයුරු සමාන්තර හා භාෂාන්තර දැනුමෙන්, අග්‍රගණ්‍ය පඬිරුවනක් වූ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යසූරි, සාහිත්‍ය චක්‍රවර්තී, අභිධජ මහා රට්ඨගුරු අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියෝ ලොවට පැහැදිලි කළහ. 

එහෙයින් අප මහ නාහිමියන් සුජීවත්ව සිටි සමයේ දී දේශන, ධර්ම දේශනා හා ගවේසණාත්මක ක්‍රියාකාරකම් අලළා ප්‍රවීණ මාධ්‍යවේදී අජිත්ලාල් ශාන්තඋදය මහතා විසින් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට සිය කුසලතාවයන් ප්‍රයෝජනයට ගෙන ලියන ලද ලිපි පෙළෙහි එකතුවක් “ ආශ්චර්ය අත්දැකීම් ” ලෙස අගනා කෘතියකින් සරල සුගම්‍ය බස් වරහක් තුළින් සමාජයේ අවධානයන්ට ලක්කරමින් එළිදැක්වීම සමස්ත මහා සමාජය ම අගය කරන්නකි. 

බුදු දහම හා ජීවන දර්ශනය, ජීවිතය කුමක් ද යන්න වටහා දීමට ගැඹුරු අවබෝධයක් අවශ්‍ය යි. එය පසක් කරලීමට බුදු වෙන්න පෙරුම් පිරූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි චරිතයේ සුවිශේෂි තැන් අලලා ලියැවුණු ආශ්චර්ය අත්දැකීම් කෘතිය සිය පරිකල්පන බුද්ධි ශක්තිය හා නිර්මාණ කුසලතාව උපයෝගී කරගෙන ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ නිපුණයෙකු ලෙසින් ක්‍රියා කරන අජිත්ලාල් ශාන්තඋදය මහතාණන්ගේ උත්සාහය බෙහෙවින් අගයමි.

ශාස්ත්‍රපති ඌව කොස්ගම විනිතජීව හිමි                                                                                                                                                               ශ්‍රී සුවිසුද්ධාරාමය,                                                                                                                                                                                     බෙලිහුල්ඔය. 

#BuduwennaPerumPiruAnandaMythreeNahimiAshcharyaathdakeem #AjithlalShanthaUdaya #Sinhalapoth #

 

Weight 0.155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බුදු වෙන්න පෙරුම් පිරූ ආනන්ද මෛත්‍රෙය නාහිමි ආශ්චර්ය අත්දැකීම්”

Your email address will not be published. Required fields are marked *