,

හතරැස් මුද්ද ( කාව්‍ය සංග්‍රහය )

රු300.00

  • Author : ඩී. ආර්. ජගත් කුමාර 
  • Publisher : TriMana Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5533-13-8
  • 60 Pages

Availability: 2 in stock

Author : ඩී. ආර්. ජගත් කුමාර 

Publisher : TriMana Publishers

First Edition 2021

ISBN 978-624-5533-13-8

60 Pages

සීත හිමකිරම මැද නොතිබුණිද උණුසුමක් සීතලට ගල් ගැහෙන උණුම උණු ලේ බිඳක දියවුණා ප්‍රේමයක් හිමි අහිමිකම් අතර අහිමි වූ හිමිකමක අයිතිය ලියා කඳුළු බිඳුවක ජීවිතය පුරාවට සින්නක්කරව ගත් සිත වසන්තයේ වැට පැන නියඟයට අස්වැද්දූ පුරන් නොවූ පුරන් කෙත එනතුරා යළි යළිත් අහිමි හිමි වසන්තය සෙමෙන් වූව නොනැවතී ඇසෙයි තවමත් දුරට වක්කඩක ඉකිබිඳුම කඳුළු දියවර මැදින්…

#HatharesMudda #DRJagathKumara #Sinhalapoth

 

Weight 0.082 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හතරැස් මුද්ද ( කාව්‍ය සංග්‍රහය )”

Your email address will not be published. Required fields are marked *