Author : සේපාලී මායාදුන්නේ
Publisher : MusesBook Publishers
First Edition 2021
ISBN 978-624-5579-01-3
495 Pages
“ අවසර… මා මුණගැහෙන්ඩ ආ පනික්කි කොලුවාට මහ අදිකාරම විද මැරුවා…”
“ කුමටද පනික්කි කොලුවා කුමාරිහාමි මුණගැහෙන්ට ආවෙ…? ”
“ අවසර… මගේ පියාණන්ගේ තුන් මහේ දානයට බෙර වයන්ටයි…”
“ හැබෑද මහ අදිකාරම…? ”
“ එහෙමයි…
හෑමදාම පාන්දර ජාමෙ පනික්කි කොලුවා කුමාරිහාමි මුණගැහෙන්ඩ එන්නෙ බෙර වයන්ටයි…”
#HeenDosMale #SepaliMayadunne #SinhalaPoth
Reviews
There are no reviews yet.