,

ගම්පෙරළිය

රු490.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publisher
  • Fifty Second Batch 2019
  • ISBN 955-8415-43-X
  • 254 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Fifty Second Batch 2019

ISBN 955-8415-43-X

254 Pages

ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේ ය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසා ය. 

මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය 

#Gamperaliya #MartinWickramasinghe #Sinhalapoth

Weight 0.286 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගම්පෙරළිය”

Your email address will not be published. Required fields are marked *