, ,

ජමීලා

රු130.00

  • Author : දැදිගම වී. රුද්රිගු 
  • Jamilia (by Chingiz Aitmatov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Senodia  Publisher
  • First Edition 2013
  • ISBN 978-955-1596-36-1
  • 96 Pages

Out of stock

Author : දැදිගම වී. රුද්රිගු 

Jamilia (by Chingiz Aitmatov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Senodia  Publisher

First Edition 2013

ISBN 978-955-1596-36-1

96 Pages

ස්ටෙප්ස් බිම හැම කෙනෙකුම සටනට කැඳවීය. කඳුකරයේ සිට නිම්න භූමිය දක්වා ගම්භීර ලීලාවකින් අපේ පළමුවැනි අසරු හමුදාව පැමිණියේය. දහස් ගණන් තරුණයෝ යුද පෙරමුණට යාම සඳහා සුදානම් වුහ. ගෙවල් ඉදිරිපිට රතු ධජ ලෙලදිණි. ගෙවල් පිටුපසින් මව්වරු, බිරියෝ සහ සොහොයුරියෝ අඬා වැලපුණ හ. අසුන්ගේ කුර ගැටීම නිසා දුලි වලා නැගිණි.

“ ස්ටෙප්ස් බිම නුඹලාට ආදාර කරනු ඇත. අපේ ජාතික වීරයා වන මනාසගේ පිහිට ලැබෙනු ඇත! ”

#Jamila #DadigamaVRudrigu #Sinhalapoth #SinhalaPariwarthana

 

Weight 0.093 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජමීලා”

Your email address will not be published. Required fields are marked *