තවත් ඩොලර් කිහිපයක් සඳහා

රු500.00

  • Author : ඩීමන් ආනන්ද 
  • Publisher : Grantha Publisher 
  • Nineth Edition 2020
  • ISBN 978-955-3493-90-3
  • 160 Pages

Out of stock

Author : ඩීමන් ආනන්ද 

Publisher : Grantha Publisher 

Nineth Edition 2020

ISBN 978-955-3493-90-3

160 Pages

‘ටුකුම්කාරී’ නගරයේ ෂෙරීෆ්වරයා සාමාන්‍යයෙන් ලෙහෙසියෙන් සැලෙන හෝ බියපත් වන මිනිහෙක් නොවේ. එහෙත් එදා උදේ ලැබුණු ලියුම් බලන අතර, තම මේසයට මඳක් ඈතින් සිටි අමුත්තා දැක එක්වරම තිගැස්සුණේය.

නාඳුනන මිනිසුන්ගේ පැමිණීම නගරයට මෙන්ම ෂෙරීෆ්වරයාට ද අලුත් දෙයක් නොවුවද, ඔවුන් මෙම කාර්යාලයට පැමිණීම කල්තියා දැනගැනීමට හේතුකාරණා කීපයක්ම තිබුණි. අසුන්ගේ කුර ගැටෙන හඬ, ඝන පාවහන් දිරාගිය ලෑලි මත ගැටෙන හඬ, යමෙකු මෙහි එන බව හඟවයි. එහෙත් මේ තැනැත්තා සුළඟේ පාවී ආවාක් මෙන් නිහඬව පැමිණියේ ප්‍රාතිහාර්යයක් මෙනි.  

#ThawaDolarKihipayakSandaha #DimanAnanda #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.175 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තවත් ඩොලර් කිහිපයක් සඳහා”

Your email address will not be published. Required fields are marked *