Author : කාන්ති ගුණතිලක
Publisher : Sooriya Publisher
First Edition 2014
ISBN 978-955-656-315-3
99 Pages
“ඔයා අද හරි ලස්සනයි…… රතුම රතු පාටයි. ඊයෙ දවසේදි ඔයාට මොකද උණේ? සුදු මීදුම ඔයාව වහගෙන හිටියා නේද?මම මීදුමට කැමති නැහැ….. කන්ද මීදුමෙන් වහගන්න කොට කන්ද බලන්න වෙන පළාත්වලින් මාමලා නැද්දලා එන්නෙ නැහැ. එනකොට මගේ මල් විකිනෙන්නෙත් නැහැ. මම මල් විකුණලා ගන්න සල්ලි දෙන්නේ සීයාගේ අතටයි…..”
ඊයේ දවසෙදි බොහෝම අමාරුවෙන් කඩපු මල් ටික පැත්තකට දැම්මා… මීදුමෙන් කන්ද වැහිලා නිසා ඊයේ දවසෙදි කන්ද බලන්න සෙනඟ කවුරුත්ම ආවේ නැහැ”
#PunchiEngalanthayeSuranganawiya #KanthiGunathilake #SinhalaPoth #
Reviews
There are no reviews yet.