, ,

පාළු ළිඳේ අබිරහස

රු240.00

  • Author : පී.බී සේනානායක
  • Publisher : Tharanga Publishers
  • New Batch 2020
  • ISBN 978-955-657-273-5
  • 102 Pages

Out of stock

Author : පී.බී සේනානායක

Publisher : Tharanga Publishers

New Batch 2020

ISBN 978-955-657-273-5

102 Pages

ඔහු තිගැස්සී අවදි විය. කිසිවකු විවෘත කොට තිබුණු කවුළුව මතට නගින්නට වෙර දරන්නේ ය යන සිතුවිල්ල සියුම් බියක් සමඟ ම ඔහු තුළ පහළ වූයේ ය. ගත පුරා දහඩිය වැගිරෙන්නටත් හදවත වේගයෙන් ගැහෙන්නටත් විය.පිටතින් වන  තරු පිරි ආකාශයේ  මද ආලෝකය පශ්චාත්භාග කොටගත් කිසිවෙකුගේ අඳුරු චායාව ක්‍රමයෙන් කවුළුවට  පිටතින් ඉහලට නැගී තවත් මොහොතකින් හඞ නොගැනෙන පරිදි කුටිය තුළට පය තැබුවේ ය.

#PaluLindeAbirahasa #PBSenanayake #SinhalaPoth #YowunNawakatha

 

Weight 0.109 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාළු ළිඳේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *