Sale!
, , , , , , , , ,

වැඩිවියට පත් වන දූලා පුතාලාට

Original price was: රු2,900.00.Current price is: රු2,755.00.

  • මේ අපේ පුතාලාට (ඔයාලා වැඩිවියට පත් වෙන හැටි) + මේ අපේ දූලාට (ඔයාලා වැඩිවියට පත් වෙන හැටි) + මොකක්ද මට මේ වෙන්නෙ?
  • සාමාන්‍ය මිල – රු.2900 /=
  • අපේ මිල – රු.2755 /=

Out of stock

මේ අපේ පුතාලාට (ඔයාලා වැඩිවියට පත් වෙන හැටි) + මේ අපේ දූලාට (ඔයාලා වැඩිවියට පත් වෙන හැටි) +මොකක්ද මට මේ වෙන්නෙ?

සාමාන්‍ය මිල – රු.2900 /=

අපේ මිල – රු.2755/=

 

මේ අපේ පුතාලාට (ඔයාලා වැඩිවියට පත් වෙන හැටි)

Just For Boys -A book about growing up(by Matt Crossick) කෘතියේ සිංහල පරිවර්තනය…

Author : ලීලානන්ද ගමාච්චි

Publisher : Wijesooriya Grantha Kendraya

Third Batch 2019

ISBN 978-955-652-985-2

100 Pages

 

නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම අපහසුය.ඒ් සඳහා උදවු කිරීමට මෙයට පෙර ‘මොකක්ද මට මේ වෙන්නෙ?’ නමැති පුස්තිකාව අප විසින් ඉදිරිපත් කර ඇත.ඒ ගැන තවත් විස්තර අපේක්ෂා කරන අපේ පුතාලාට මේ කෘතිය සෙනෙහසින් ඉදිරිපත් කෙරේ.

#MeApePuthalata #LeelanandaGamachchi #SinhalaPoth #LamaintaKiyaweemata

 

මේ අපේ දූලාට (ඔයාලා වැඩිවියට පත් වෙන හැටි)

 

Just For Girls -A book about growing up(by Sarah Delmage) කෘතියේ සිංහල පරිවර්තනය…

Author : ලීලානන්ද ගමාච්චි

Publisher : Wijesooriya Grantha Kendraya

Firth Batch 2021

ISBN 978-955-652-987-6

100 Pages

 

වැඩිවියට පත් වීමල පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි.එහි දී ඔබට සිදු වෙන්නේ කුමක් ද කියාලතේරුම් ගැනීම පහසු වෙන විදියට, මේ පොතේ විස්තර වෙනවාග

මෙය මුල් කවරයේ සිට අග කවරය දක්වා ම කියවන්න. ඔබ කැමති ඔ්නෑ ම වෙලාවක ඒකෙ කිමිදෙන්න. විස්තර කිරීම්ල රූප සටහන්, උපදෙස් සහ පාඪකයන්ගේ සැබෑ ජීවිත කතන්දර වලින් මේ පොත පිරිලා තිබෙනවා.

 

#MeApeDoolata ##LeelanandaGamachchi #SinhalaPoth #LamaintaKiyaweemata

 

මොකක්ද මට මේ වෙන්නෙ?

What’s happening to me ?(by Alex Greeth Ge) කෘතියේ සිංහල පරිවර්තනය…

Author : ලීලානන්ද ගමාච්චි

Publisher : Wijesooriya Grantha Kendraya

Third Batch 2019

ISBN 978-955-652-650-9

48 Pages

 

නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම අපහසුය.ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේ ද යන්න මේ  පුස්තිකාව තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස  පැහැදිලි කෙරෙයි.හැඟීම් ද ඇතුළු ව ඔබ ජීවිතයේ, මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්‍රහ කර ඇත.

#MokakdaMataMeWenne #LeelanandaGamachchi #SinhalaPoth #LamaintaKiyaweemata

 

Weight 0.690 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වැඩිවියට පත් වන දූලා පුතාලාට”

Your email address will not be published. Required fields are marked *