, , , , ,

වෘකයාගේ දවස

රු650.00

  • Author : අභය හේවාවසම්
  • The Day Of The Jackal (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sooriya Publishers
  • First Edition 1999
  • ISBN 978-955-9348-83-3
  • 408 Pages

Availability: 1 in stock

Author : අභය හේවාවසම්

The Day Of The Jackal (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

First Edition 1999

ISBN 978-955-9348-83-3

408 Pages

නන්නාඳුනන ඉංග්‍රීසි ජාතිකයෙකු වූ වෘකයාගෙන්  ඩි ගෝල් ජනාදිපතිවරයා  අවසාන තත්පරයේදී  බේරෙන්නේ අනූනමයෙනි .එසේ වෘකයා ඩි ගෝල්  ජනාධිපතිවරයා  ඝාතනය කිරීමට සමත් වූවා නම්  ලෝක  ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ.

සත්‍ය තොරතුරු අනුව ෆ්‍රෙඩ්රික් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂනාත්මක  කෘතියෙන් ,වෘකයා තෝරා ගත්තේ  කෙසේ ද?,ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන  ලද්දේ ද, ඝාතන   තැත සඳහා  වෘකයා සංකීර්ණ ලෙසත්,සූක්ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද ,යන කරුණු පිලිබඳවත් මහාද්වීපය හරහා තමා  හඹා  යද්දී සෑම  විටකම හෝ හඹා එන්නාට වඩා පියවරක් ඉදිරියෙන්  සිටියේ කෙසේ ද,එමෙන්ම මේ යුගයේ පහළ වූ කෲරතර  මිණිමරුවාගෙන් ජනාධිපති වරයා ආරක්ෂා කර ගැනීමට ප්‍රංශ බළධාරීනට ගැනීමට සිදුවූ ක්ෂනික ආරක්ෂක  පියවරයන් පිළිබඳවද,පියවරෙන් පියවර විස්තර කරන අතර,මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා කෘතියකි.

#WurkayageDawasa #AbayaHewawasam #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.469 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වෘකයාගේ දවස”

Your email address will not be published. Required fields are marked *