, , ,

වන සිරියක අසිරිය

රු500.00

  • Author : සිසිර කුමාර නම්බුගේ 
  • Publisher : Sooriya Publisher 
  • First Edition 2020
  • ISBN 978-955-656-552-2
  • 184 Pages

Availability: 2 in stock

Author : සිසිර කුමාර නම්බුගේ 

Publisher : Sooriya Publisher 

First Edition 2020

ISBN 978-955-656-552-2

184 Pages

සිරිලක වනදිවි අසිරිය විඳින්නට පාඨක සිත් යොමු කරවන, හුදු චාරිකා විස්තරවලට එහා ගොස් පරිසර දැනුමද පුද කරන “ වන සිරියක අසිරිය ” කෘතිය වනදිවි සාහිත්‍යයපෝෂණය කරන්නට දුන් මහඟු දායාදයක් ලෙස හැඳින්විය හැකිය. ජාතික වනෝද්‍යානවල පිහිටීම, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක ප්‍රජාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත මේ පොත පරිසර අධ්‍යයනයෙහි නිරතවන්නන්ට මෙන්ම වන උයන් චාරිකා සංවිධානය කරන්නට ද අත්පොතක් වනු නොඅනුමාන ය. 

පාසල් වියේදී සොබා දහම් සිසු හවුල වැඩසටහන මගින් පරිසර ක්ෂේත්‍රයට පිවිසි සිසිර කුමාර නම්බුගේ මහතා සොබා දහම, වාරණ ආදී සඟරාවලට චාරිකා සටහන් ලියා, මා දුටු දඹදිව කාතියෙන් ග්‍රන්ථ නිර්මාණයට පිවිසියේ ය. 

ඔහු විසින් රචිත “ වන සිරියක අසිරිය ” ජනතාව පරිසරයට සංවේදී කරවීමේලා මහඟු මෙහෙවරක් ඉටු කරනු නිසැක ය.

ප්‍රවීණ පරිසරවේදී
දයාරත්න දළවැල්ල 

#WanaSiriyakaAsiriya #SiSiraKumaraNambuge #SinhalaPoth

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන සිරියක අසිරිය”

Your email address will not be published. Required fields are marked *