, ,

මට පුළුවන්

රු580.00

  • Author : කත්‍යානා අමරසිංහ
  • I Can jump puddles (by Alan Marshall) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Wijesooriya Publisher 
  • Tenth Batch 2020
  • ISBN 978-955-652-258-5
  • 318 Pages

Availability: 2 in stock

Author : කත්‍යානා අමරසිංහ

I Can jump puddles (by Alan Marshall) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Wijesooriya Publisher 

Tenth Batch 2020

ISBN 978-955-652-258-5

318 Pages

කුඩා කල පෝලියෝ රෝගයට ගොදුරු වී දෙපා අප්‍රාණිකව කිහිලිකරුවලින් ඇවිද යන්නට සිදු වූ නමුදු කුඩා ඇලන් මාෂල්ගේ ලෝකය සුන්දරය. ඔහු අනෙක් ළමයින් මෙන් කෙළි සෙල්ලම් කරයි. කඳු නගින්නට යයි. පිහිනයි. එපමණක් නොව අශ්වයන් පිටේ යන්නටද ඉගෙන ගනී.                                                                                                                           ඇලන් මාෂල්ගේ සත්‍ය ජීවන තොරතුරු ඇසුරෙන් ලියැවුණු මේ කතාවට පාදක වන්නේ 20 වන සියවසේ මුල් භාගයේ ගම්බද ඔස්ට්‍රේලියාවේ සුන්දර ජීවිතයයි. තම විශේෂ හැකියාවන් හඳුනා ගනිමින් ජීවිතය ජය ගන්නා ඇලන් මාෂල් මෙන්ම දරුවෙකු තුළ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට ඔහුගේ දෙමාපියන් ගන්නා ධෛර්යය සම්පන්න උත්සහය ගැනද කියැවෙන මේ කතාව දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද අගනා පූර්වාදර්ශයක් සපයයි.  

 

#MataPuluwan #KathyanaAmarasinghe #SinhalaPoth #SinhalaPariwarthana #SinhalaNawakatha

Weight 0.392 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මට පුළුවන්”

Your email address will not be published. Required fields are marked *