, , ,

පැරණි ලක්දිව වස්ත්‍රාභරණ

රු250.00

  • Author : මාලිංග අමරසිංහ 
  • Publisher : Dayawansa Jayakody Publisher
  • First Edition 2007
  • ISBN 955-551-529-8
  • 207 Page

Out of stock

Author : මාලිංග අමරසිංහ 

Publisher : Dayawansa Jayakody Publisher

First Edition 2007

ISBN 955-551-529-8

207 Page

 

ඇඳුම් ඇඳීමෙහි අරමුණ කවරක් වුවත් බොහෝ කලක සිට ඇඳුම් භාවිතයට  ගනු ලැබුවේ සිරිතක් ලෙසිනි. සමාජ ක්‍රමයන්හි දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවයන් හේතුවෙන් ඇඳුමෙහි උපයෝගීතාව  ශරීරයේ ආරක්ෂාවටත් වඩා විලාසිතාවක් මෙන් ම සමාජ සංස්ථාවේ උස් මිටිකම් හඟවන ප්‍රකාශන මාධ්‍යයක් වේ.

කල්යාමේදී  විවිධ  මෝස්තරවලින් සංකීර්ණ වූත් ,අලංකාර වූත් ඇඳුමෙහි විසිතුරු බව තවත් ඔපවත් කර ගත්තේ ඊට වඩාත් ගැලපෙන ආකාරයට  සැකසූ වෙනත් ආයිත්තම් ද භාවිතා කිරීමෙනි

අවුරුදු දහස් ගණනක් තුළ විවිධ ප්‍රදේශවල විවිධ ප්‍රදේශවල විවිධ සමාජ  සංස්ථාවන්හි දක්නට ලැබුණු වස්ත්‍රාභරන අතීත ජනතාවගේනිර්මාණශීලී සිතුවිලි පිළිබඳව අනාවරණය කරන්නේද විසිතුරැ කතාවකි.

#PeraniLakdiwawastrabarana #MalingaAmarasinghe #SinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 0.246 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැරණි ලක්දිව වස්ත්‍රාභරණ”

Your email address will not be published. Required fields are marked *