, ,

ක්‍රිස්ටි 2

රු730.00

  • Author : ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද 
  • Christy (by Catherine Marshall) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijesooriya Publisher
  • Second Batch 2020
  • ISBN 978-955-691-338-5
  • 344 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද 

Christy (by Catherine Marshall) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Publisher

Second Batch 2020

ISBN 978-955-691-338-5

344 Pages

1912 අවුරුද්දේ දී සිය සුඛෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරිදි ක්‍රිස්ටි හඩ්ල්ස්ටින් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක් වන අතර, ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.                                                                                 කැතරින් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක්‍රිස්ටි නවකතාවට පාදක කර ගත්තේ ඇගේ මවගේ සත්‍යය ජීවිත අත්දැකීම් ය. ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජීවිතය දකින්නට සැලැස්විය.

#Christy2 #GangaNiroshiniSuduwelikanda #SinhalaBooks #SinhalaPariwarthana

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්‍රිස්ටි 2”

Your email address will not be published. Required fields are marked *