දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය ( 1 ) + දඟ මල්ලගේ දඟ වැඩ (2) + හොඳ දඟ මල්ල (3) + අපේ යාළු දඟ මල්ල (4)
සාමාන්‍ය මිල – රු. 1830/=
අපේ මිල – රු. 1739/=
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය ( 1 )
Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
The Naughtiest Girl in The School (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Wijesooriya Grantha Kendraya
Second Edition 2019
ISBN978-955-652-037-8
200 Pages
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
#DagaMallaSahaAmuthuIskolaya #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata
දඟ මල්ලගේ දඟ වැඩ (2)
Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
The Naughtiest Girl Again (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Wijesooriya Grantha Kendraya
Second Edition 2019
ISBN 978-955-691-286-9
216 Pages
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යළිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සාහ කරයි.
එහෙත් ඇගේ උත්සහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත.
#DagaMallageDagavada #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata
හොඳ දඟ මල්ල (3)
Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
The Naughtiest Girl is a Monitor (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Wijesooriya Grantha Kendraya
Third Edition 2020
ISBN 978-955-691-336-1
200 Pages
තමන් ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධූරයක්දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි! යහපත් දැරියක් වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදාද?
#HodaDagaMalla #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata
අපේ යාළු දඟ මල්ල (4)
Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
Here’s the Naughtiest Girl (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Wijesooriya Grantha Kendraya
Second Edition 2020
ISBN 978-955-691-266-1
48 Pages
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු වැඩක් නොවේ….
#ApeYaluDagaMalla #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.