, , , , ,

ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මී

රු580.00

  • Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
  • වංග ලේඛක ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ “ශ්‍රී කාන්ත  සහ රාජලක්ෂ්මී” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය
  •  Publisher : Wijayasooriya Grantha Kendraya
  •  Seventh Batch 2019
  • ISBN 955-652-002-3
  •  270  Pages

Availability: 1 in stock

Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි

වංග ලේඛක ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ “ශ්‍රී කාන්ත  සහ රාජලක්ෂ්මී” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය

 Publisher : Wijayasooriya Grantha Kendraya

 Seventh Batch 2019

ISBN 955-652-002-3

 270  Pages

ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළුෑ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතුණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.

සැඳෑ හිරුරැස් අප ඉදිරි⁣යේ වූ තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පඳුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලක්ෂ්මීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත. හිරුගේ විසුරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.

#SriKantha #SriKanthaSahaRajalakshmi #ChinthaLakshmiSinharachchi #Vanga #SharathchandraChattopadya #SharathchandraChatterji #SinhalaPoth #SinhalaNovels

 

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මී”

Your email address will not be published. Required fields are marked *