, , , , , ,

නව පදනම

රු600.00

  • Author: එස්.එම්.බන්දුසීල
  • Foundation (by Isaac Asimov) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S&T Group
  • First Edition 2019
  • ISBN 978-955-1080-39-6
  • 223 pages

Availability: 5 in stock

Author: එස්.එම්.බන්දුසීල

Foundation (by Isaac Asimov) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S&T Group

First Edition 2019

ISBN 978-955-1080-39-6

223 pages

නව පදනම, අයිසෙක් ඇසිමෝවි ලියූ අභ්‍යවකාශ කථා මාලාවේ පළමුවැන්නයි.

බිඳ වැටෙමින් පවතින ගැලැක්සීය අධිරාජ්‍යයක පසුබිම මත දිග හැරෙන මෙම කථා මාලාව විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. විශ්වීය මට්ටමෙන් සිතීමට ඇසිමෝව් තුළ තිබූ අති විශේෂ පරිකල්පනීය හැකියාව පිළිබිඹු කරන මෙම කථා මාලාව හියුගෝ සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

අවුරුදු දොළොස් දහසක් තිස්සේ අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ගැලැක්සීය අධිරාජ්‍යය ඇතුළෙන් විනාශ වන බව කිසිවෙකු දැන සිටියේ නැත. අධිරාජ්‍යයට අත්වන දුඃඛදායක ඉරණම හාරි සෙල්ඩන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සොයා ගත් නව විද්‍යාව තුළිනි.

මන්දාකිණියේ හුදෙකලා පෙදෙසකට පිටුවහල් කරනු ලැබූ සෙල්ඩන් අධිරාජයේ බුද්ධිමත්ම පුද්ගලයන් එක් කර පිහිටුවන නව පදනම ගැලැක්සියේ අනාගතය තීරණය වන ආකාරය සොයා ගනී.

එහෙත් මිය යමින් පවතින අධිරාජයේ තැනින් තැන අලුත් සතුරන් බිහිවන බැවින් නව පදනමේ අනාගතයද තර්ජනයට ලක්වෙයි.

#NawaPadanama #SMBanduseela #IsaacAsimov #VidyaPrabanda #SinhalaPoth

 

Weight 0.272 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නව පදනම”

Your email address will not be published. Required fields are marked *