, , ,

ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා

රු475.00

  • Author: සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
  • MEN ARE FROM MARS WOMEN ARE FROM VENUS (by John Gray) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • Fifth Batch 2017
  • ISBN 978-955-573-939-9
  • 323 Pages

Out of stock

Author: සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

MEN ARE FROM MARS WOMEN ARE FROM VENUS (by John Gray) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Fifth Batch 2017

ISBN 978-955-573-939-9

323 Pages

 

මේ කෘතිය ප්‍රීතිමත් විවහා ජීවිතයක් සඳහා, යුග දිවි ගෙවන මිලියන ගණනක් අඹුසැමියන්ට තමන්ගේ සබඳකම් වෙනස් කරගැනීමට උදව් වී ඇත. නූතන සම්භාව්‍ය කෘතියක් වශයෙන්ද හැඳින්වෙන මෙම ග්‍රන්ථය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම තමන් එකිනෙකාගෙන් කොතරම් වෙනස්වන්නේද සහ ඝට්ටන නොමැතිව තම සබඳකම් වර්ධනය කරගන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.

දිගුකාලීන ස්ත්‍රී – පුරුෂ සබඳකම් ගොඩනගා ගැනීමටත්, සිය බිරිඳ හා සැමියා සමඟ එකට එක කියාගැනීමේ වේදනාවෙන් නිදහස් වීමටත් මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.

#PreethimathVivahaJeewithayakSadaha #SirilChandrasekaraGunawardana # ජෝන් ග්‍රේ #Sinhalapoth #Yugadiviya

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා”

Your email address will not be published. Required fields are marked *