, , ,

තුන් යහළු වික්‍රමය

රු300.00

  • Author: කුලසේන ෆොන්සේකා
  • Publisher:  සුභා ප්‍රකාශයෝ
  • Twentieth Batch 2020
  • ISBN 978-955-95427-0-4
  • 128 Pages

Out of stock

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  සුභා ප්‍රකාශයෝ

Twentieth Batch 2020

ISBN 978-955-95427-0-4

128 Pages

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව

අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික

ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන

සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන්

ඔහුගේ නිර්මාණවලට පාදක විය.

 

#ThunYahaluWickramaya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.090 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තුන් යහළු වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *