,

ත්‍රිත්ව

රු700.00

  • Author: මුතුමුදලිගේ නිශ්ශංක
  • Publisher: Grantha( Pvt) Ltd
  • ISBN 978-955-3493-95-8
  • Second Batch 2020
  • 281 pages

Out of stock

Author: මුතුමුදලිගේ නිශ්ශංක

Publisher: Grantha( Pvt) Ltd

ISBN 978-955-3493-95-8

Second Batch 2020

281 pages

“ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරීලා යන එක නෙමේ ලුසී.

මගේ ජීවිතේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම මට හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්.

මේ කතාව කියන්න කලින් මම ලුසිගෙන් ඒ් ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවගේ හැගීම්

තේරම් ගන්න පුළුවන් තවත් එවැනිම කාන්තාවකට විතරක් නිසා.”

 

“මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස්  යශෝධා.”

ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය.

ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇගේ දෙපා අතරින්

පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක්

ඇති විය. කොළ පැහැ දෙනෙතට සූර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන්

ඒවා දිලිසුනෙන් යශෝධා  ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය.

ඉන්පසුව තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.

 

“මිස් ලුසී. මේක ටිකක් අමුතු  කතාවක්.”

 

#Thrithwa #MuthumudaligeNishshanka #SinhalaNawakatha #SinhalaPoth

Weight 0.340 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ත්‍රිත්ව”

Your email address will not be published. Required fields are marked *