,

සුදුමැලි මනාලිය

රු600.00

  • Author – කුමාර සිරිවර්ධන
  • TOUSSEL’S PALE BRIDE (by W.B.Seebruuk) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Susara Publishers
  • Second edition 2022
  • ISBN 978-624-5941-03-2
  • 208 Pages

Availability: 2 in stock

Author – කුමාර සිරිවර්ධන

TOUSSEL’S PALE BRIDE (by W.B.Seebruuk) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Susara Publishers

Second edition 2022

ISBN 978-624-5941-03-2

208 Pages

 

මරණයෙන් එහා ලෝකය ගැන මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම මිනිස් සිත් හි පැවතුනේ දැඩි කුතුහලයකි. එම කුතුහලය හා මිනිසා ලැබූ විවිධ අත්දැකීම් නිසා ම ලෝකයට හොල්මන් නැතොත් අද්භුත කතා බිහිවන්නට ඇත. චාල්ස් ඩිකන්ස්, ආර්.එල්. ස්ටීවන්සන්, බ්‍රැම් ස්ටෝකර් වැනි සම්භාවනීය ලේඛකයන් අතින් පවා අද්භූත කතා ලියැවිණි. එවැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් අතින් සියවස් තුනක් තිස්සේ ලියැවුණු අද්භුත කතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතිය ට ඇතුළත් ය .

 

#SudumeliManaliya #KumaraSiriwardana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.249 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුදුමැලි මනාලිය”

Your email address will not be published. Required fields are marked *