, , , ,

ලක්දිව සාගර පත්ල

රු680.00

  • Author: මනෝ ප්‍රනාන්දු, නන්දන එල්ලාවල
  • The Reefs of Taprobane (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sooriya Publishers
  • First Edition 2011
  • ISBN 978-955-656-208-8
  • 232 pages

Out of stock

Author: මනෝ ප්‍රනාන්දු, නන්දන එල්ලාවල

The Reefs of Taprobane (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2011

ISBN 978-955-656-208-8

232 pages

ලක්දිව සාගර පත්ල නමින් මෙසේ සිංහලට නැඟෙන The Reefs of Taprobane කෘතිය ආතර් සී. ක්ලාක් ගේ The Blue Planet Trilogy කථා පෙළේ දෙවැන්නයි. එහි පළමුවැන්න The Coast of Coral වන අතර, තෙවැන්න The Treasure of the Great Reef වෙයි. ආතර් සී. ක්ලාක්, රොඩ්නි ජොන්ක්ලාස් සහ මයික් විල්සන් සමඟ ඒකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේෂණ පිළිබඳ සිත්ගන්නා සුලු තොරතුරු මෙහි ඇතුළත් වෙයි. ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසීන් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන් ද සොයා ගනිති. දුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව සීගිරි බළකොටුව හා දඹුලු විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි ඇතුළත් වෙයි.

ආතර් සී. ක්ලාක් 2001: A Space Odyssey වැනි සම්භාව්‍ය විද්‍යා ප්‍රබන්ධ රචනා කළ ලෝ පතළ විද්‍යා ප්‍රබන්ධකරුවකු වෙයි. එම කෘතියේ පසු ප්‍රබන්ධ ලෙස පළ වූ  2010: Odyssey Two,  2061: Odyssey Three, 3001: Final Odyssey, ආදිය ද, මහත් පාඨක ප්‍රතිචාර දිනූ The Songs of Distant Earth,  The Sentinel වැනි කෘතීන් සහ ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන වෙනත් කෘති ගණනාවක් ද ඔහු අතින් ලියැවිණ. සම්මානිත පුරවැසියකු ලෙස ශ්‍රී ලංකාවේ ජීවත වූ ආතර් සී. ක්ලාක් අනූ විය පසු කොට තෙමසක් ඉක්ම යත් ම, 2008 මාර්තු මස 19 වැනි දා අභාවයට පත් විය.

#LakDivaSagaraPathla

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව සාගර පත්ල”

Your email address will not be published. Required fields are marked *