, , ,

ටාර්සන් ගේ වන සිවුපාවෝ

රු400.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • The Beasts of Tarzan (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 955-551-075-X
  • 266 pages

Out of stock

Author: කේ. ජී. කරුණාතිලක

The Beasts of Tarzan (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 955-551-075-X

266 pages

තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.

කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකම්පා කරමින්………..

ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.

#TarzangeWanasiupawo

Weight 0.340 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් ගේ වන සිවුපාවෝ”

Your email address will not be published. Required fields are marked *