, ,

නිවුන් දඟකාරියෝ 3 : සර්කස්කාරි

රු280.00

  • Author – ගාමිණී සමරකෝන්
  • St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Wasana Publishers
  • Second Edition 2009
  • ISBN 978-955-655-304-8
  • 158 Pages

Availability: 1 in stock

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

Second Edition 2009

ISBN 978-955-655-304-8

158 Pages

 

පොත පිළිබඳව

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.

එහි පළමු වැන්න “අලුත් ඉස්කෝලේ” නමින් ද දෙවැන්න “දඟ වැඩට දඬුවමක්” නමින් ද ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි තෙවැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.

#NiwunDagakariyo3 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

Weight 0.189 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිවුන් දඟකාරියෝ 3 : සර්කස්කාරි”

Your email address will not be published. Required fields are marked *