, , ,

අපරාජිත ටාර්සන්

රු1,250.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan the Invincible (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-869-7
  • 302 pages

Out of stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan the Invincible (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-869-7

302 pages

බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත්‍රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක්‍රමණය කරති. මුළු මහත් අප්‍රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක්‍රමණය කොට එහි රන් සුරක්ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබද ව ඔපාරයේ රැජින වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැබෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජින නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඔආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.

#tarzan #aparajithaTarzan

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපරාජිත ටාර්සන්”

Your email address will not be published. Required fields are marked *