, , ,

ලිම්පෝපෝ ගලාබසී

රු950.00

  • Author – ප්‍රියංකා කහවනුගොඩ / ඉන්ද්‍රාණි කරුණාරත්න
  • Twenty Chickens For a Saddle (by Robin Scott) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Apooru Books
  • First Edition 2021
  • ISBN 978-624-5560-00-4
  • 540 Pages

Out of stock

Author – ප්‍රියංකා කහවනුගොඩ / ඉන්ද්‍රාණි කරුණාරත්න

Twenty Chickens For a Saddle (by Robin Scott) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Apooru Books

First Edition 2021

ISBN 978-624-5560-00-4

540 Pages

 

රොබින් ස්කොට් සය හැවිරිදි වියේ දී ඇගේ දෙමාපියෝ නවසීලන්තයේ ගෙවූ සැපපහසු ජීවිතය අත්හැර දමා බොට්ස්වානාහි දුෂ්කර ගමක ගව මඩුවක වාසයට එති. එතැන් පටන් රොබින් සහ ඇගේ සොයුරු සොයුරියෝ උරගයන් අල්ලමින් ද කිඹුලන් ගැවසෙන ගංගාවල බෝට්ටු හබල් ගාමින් ද පතනබිම්වල අසුන් පිට නැග නිමක් නැති ගවේෂණ චාරිකාවල යෙදෙමින් ද ජීවිතය අත් විඳිති. සාම්ප්‍රදායික සමාජයේ ළමයින් මෙන් පාසල් නොයන ඔවුන් අධ්‍යාපනය ලබන්නේ ගහකොළ, සතා සිවුපාවා ඇසුරෙන් අමිමා පාඩම් කියා දෙන ‘ගෙදර ඉස්කෝලයෙන් ය.

එහෙත් 1980 දශකයේ මැද භාගයේදී අප්‍රිකාව මුහුණ දෙන ඒඩ්ස් ඛේදවාචකය ඔවුන්ගේ ජීවිතවල දිශානතීන්ට ද බලපෑම් නොකළා යැයි කිව හැකි ද?

 

#LimpopoGalabasi #PriyankaKahawanugodaAndIndraniKarunarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.617 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලිම්පෝපෝ ගලාබසී”

Your email address will not be published. Required fields are marked *