Sale!
,

වටපිළ

Original price was: රු225.00.Current price is: රු203.00.

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • Second Batch 2011
  • ISBN 978-955-677-050-9
  • 123 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

Second Batch 2011

ISBN 978-955-677-050-9

123 Pages

 

හෙළ ගොවිතැනේ මහිමය වන්නේ සොබාදහම ජීවිතය කර ගැනීම ය. ‘කුරුලු පාළුව’ ඊට එක් නිදසුනකි. මන්ද කුරුලු කොබෙයියෝ කෙත් යායේ පණුරෝග මර්දනයට උදව් කළෝ ය. ඊට හිලව්වට ගොවීහු කෙත්යායෙන් කොටසක් කුරුල්ලන්ට පවරා දුන්හ. එහෙයින් රිසි ලෙස වී ඇට කෑමට දැක් වූ ලොල්කම නිසා කුරුල්ලෝ යාය අත්හැර නොගියෝ ය. එය සශ්‍රීක ගොවිතැනට අත්‍යවශ්‍ය පරිසර සාධකයක් විය. එබඳු වැව් ගම්මාන ජීවන සම්ප්‍රදායයන්ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ රසවත් සත්‍ය තොරතුරු රැසක් “වටපිළට” එකතු වී ඇත.

 

#Watapila #Vatapila #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

WhatsApp us