Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
Third Batch 2013
ISBN : 978-955-0201-12-9
157 Pages
ථෙරවාදය නාට්‍යයට, සංගීතයට පටහැණි විය යන මතය බැහැර කරන මාර්ටින් වික්‍රමසිංහ මනමේ සඳකිදුරුව ආදී කිවි නළු බෞද්ධයන්ගේ ඉපැරණිතම ස්වාධීන නිර්මාණ යයි නොපැකිලව තහවුරු කරයි. බාහිර රීතියකින් ආවේශයක් ලැබුවා ද කලා නිර්මාණයක් ස්වතන්ත්‍ර වේශයක් ගන්නේ කෙසේද යන්න ඔහු මෙසේ විග්‍රහ කරයි.
” කලාත්මක නිර්මාණය වූ කලී ණයට ගන්නා ලද දේ ප්‍රතියෝජනයෙන් දෙන ලද අලුත් ස්පරූපය ඇත්නම් ආවේශය කවර රටක කලාවකින් ලැබුව ද ස්වාධීන නිර්මාණයකට එයින් හානි නොවේ.”
අනුකරණයට ගැති නොවන ස්වාධීන නාට්‍ය කලාවක් උදෙසා නාට්‍යවේදීන් ප්‍රබුද්ධ කරවන නිබන්ධ දහහතරකින් මෙම ග්‍රන්ථය සමන්විත වෙයි.
#SinhalaNatakayaHaSandakinduruwa #SinhalaNatakayaHaSadakiduruwa #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.