Author – කත්‍යානා අමරසිංහ
Little City By The Lake (by Celia Wilkins) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
First Edition 2016
ISBN 978-955-708-085-7
248 Pages
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කෝඩ් නුවර හැරදා මිල්වෝකී නගරයට යන්නේ ගුරුවරියක වීම සඳහා උසස් විද්‍යාලයක ඉගෙන ගැනීමට ය. නාගරික ජීවිතය ඇය විස්මයට හා තැති ගැන්මට ලක් කරන අතර, එය ඇය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී. එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විඳින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වූ නැවුම් අත්දැකීම් ඇගේ සිත ප්‍රහර්ෂයෙන් පුරවා තබයි.
විල්තෙරේ පුංචි නගරය ‘ කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වූ කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගණන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය, දේශපාලනය සහ සංස්කෘතිය එය හරහා මැනවින් නිරූපණය කෙරෙයි.
#ViltherePunchiNagaraya #WilterePunchiNagaraya #KathyanaAmarasinha #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.