Author – පියසේන කහඳගමගේ
Publisher – Godage Publishers
Twenty Three Edition 2021
ISBN 955-20-0953-7
116 Pages
‘වනේ ඇඳුණු පිය සටහන්’ කියවීමෙන් මහත් ආස්වාදයක් ලබන්නට මා සමත් වූයේ එයින් වනබද ගමක යථාර්ථය විස්තර කිරීම පිළිබිඹු කරන නිසා ම නොවේ. මේ යථාර්ථය විස්තර කිරීම පිණිස කතුවරයා යොදාගත් භාෂාවේ අපූර්වත්වය ද එම ආස්වාදය දියුණු තියුණු කරයි. ගැමි පරිසරයෙන් උකහාගත් උපමා රූපකාදි කාව්‍යෝක්ති කතුවරයාගේ වර්ණනා චාතුර්යයට තවත් දෙස් දෙයි.
මහාචාර්ය ජේ.බී. දිසානායක – දිවයින ඉරිදා සංග්‍රහය – 1985.03.03
පියසේන කහඳගමගේ ගේ ‘වනේ ඇඳුණු පිය සටහන්’ සිංහල සාහිත්‍යය විවිධත්වයටත් විචිත‍්‍රත්වයටත් පත් කිරීමට සමත් අගනා කෘතියක් බව ඉඳුරා පැවසිය යුතු ය.
සෝමවීර සේස්නානායක – නවයුගය – 1985.04.26
#WaneAdunuPiyaSatahan #VaneAdunuPiyaSatahan #PiyasenaKahandagamage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.