Author: මහින්ද සෙනරත් ගමගේ
The Maze (by Albert Likhanov) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Sayuri Publishers
First Edition 2021
ISBN 978-624-5762-02-6
336 Pages
‘වංගගිරිය ‘ කුතුහලය දනවන නවකතාවකි . සාමාන්‍ය පවුලක් නගරයේ වසති . ඔවුන් ජීවත් වන්නේ තට්ටු නිවාසයක එක් විශාල කාමරයක ය . මෙහි කතා කරුවා ළමයෙකි . ඔහුගේ ආච්චි , එනම් අම්මාගේ අම්මා පැරැණි සමාජයේ ස්වාර්ථය උරුම කොට ගත් කෙනෙකි . ඇය කිසිවෙකුට හොඳ ජීවිතයක් නොදෙමින් , පවුලේ පාලිකාව වන්නීය . මේ ගැහැනිය කෝප නොකරනු වස් , ඇගේම දියණිය පුද්ගලික ජීවිතය සහ පවුල් ජීවිතය පිලිපන්නා ගන්නට සූදානමින් සිටින්නීය . මේ අර්බුදයට හසුවන දරුවා කරන අරගලය සහ ඒ අතරෙහි ඔහු මුහුණ දෙන මිත්‍රත්වයේ ගැටලු . පාසලේ ඇතිවන ගැටලු සමුදාය මෙහි කතා කෙරෙයි . කතාව පුරා ඇදී යන්නේ ස්වාර්ථය සහ පරාර්ථය අතර ගැටුමය . එක් අතෙකින් නව යොවුන් වියේ දරුවන් සඳහා කතාවක් වෙන මෙය . ඊටත් වඩා වැඩිහිටියන්ට තම කටයුතු සහ දරුවන් ගැන වැඩියෙන් සිතන්නට මඟ කියන පොතකි .
#Wangagiriya #MahindaSenarathGamage #AlbutLihanew #TheMaze #Reading #SinhalaReading #පරිවර්තන #Pariwarthana
Reviews
There are no reviews yet.