Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
First Edition 2008
ISBN : 978-955-9128-95-3
128 Pages
මෙතෙක් ලෝකයේ නොතිබුණු දෙයක් අලුතින් නිර්මාණය කරන්නට, ගැටලුවකට හෝ ප්‍රශ්නයකට හෝ අමුතු විදියේ විසඳුමක් සොයා ගන්නට ඔබට උදවු වෙන අමුතුම විදියේ සිතිමේ ක්‍රමයක් මේ පොතෙන් ඔබට හඳුන්වා දෙයි. මේ නව නිර්මාණීය චින්තන ක්‍රමය ඉංග්‍රීසියෙන් Lateral Thinking යනුවෙන් හැඳින්වෙයි.
මේ පොතේ කතුවරයා වූ සමරසිංහ ගුණසේකර මෙම නව චින්තන ක්‍රමය මුල් කරගෙන පොත් කිහිපයක්ම ලියා ඇත. ‘ මවුබිම ‘ ඉරිදා පත්තරයට ඔහු ලියූ ‘ මෙන්න අපේ අමුතුසේන ‘ නම් ලිපි මාලාව බාල, තරුණ, මහළු සියලුම පාඨකයින් අතර බෙහෙවින්ම ජනප්‍රිය වූයේය.
#MePothataNamakDenna #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.