Author : සයිමන් නවගත්තේගම
Publisher : Fast Publishing (Pvt) Ltd
First Edition 2012
ISBN 978-955-677-194-7
72 Pages
ලාංකේය සංස්කෘතික නිෂ්පාදනයක් වන නූතන මිනිසා සහ ගැහැනිය භෞතික වශයෙන් ද, භාවමය වශයෙන් ද, සයිමන් නවගත්තේගමයෝ ගැඹුරින් ස්පර්ශ කරති. එය නවකතාව, කෙටිකතාව මතු නොව වේදිකා නාට්‍ය යන ත්‍රිවිධ ඉසව් උදෙසා වලංගු ය.
‘පුස්ලෝඩං’ නාට්‍යයේ අප හමුවන මිනිසා සහ ගැහැනිය නවගත්තේගමගේ පරිකල්පන ලෝකයට පමණක් සීමා නොවේ. ඔවුන් අප හඳුනන, අප සමඟ දිවිගෙවන ගැහැනිය සහ මිනිසා ම වේ. මෙකී යථාව ‘පුස්ලෝඩං’ නාට්‍ය පෙළ විශද කරනුයේ නවගත්තේගම නාට්‍ය රීතිය පාඨකයා හමුවේ තබමිනි.
#Puslodan #SaimanNawagaththegama #Nawakatha
Reviews
There are no reviews yet.