Author : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
Publisher : Buddhist Culture Center
Eight Batch 2013
ISBN : 955-921916-2
283 Pages
- ඝන කඩදාසියෙහි විශාල අකුරින් මුද්‍රිතය.
- අවුරුදු සිය ගණනක් පිරිසිදුව ආරක්ෂාකර තබා ගැනීමට සෑම පිටුවක්ම ලැමිනේට් කර ඇත. හමාර බණවර පිටපත් දෙකකි. පිටු 238 කි.
- පොත් කම්බය ( පිටකවරය ) කැටයම් සහිතව ලීයෙන් නිමවා ඇත.
- පරලොව සැපත් අයට පිං පිණිස පූජා කිරීම සඳහා පුණ්‍යානුමෝදනා පත්‍රයක් ද පොත අගට එක්කර ඇත.
- සෑම විහාරස්ථානයකම තිබිය යුතු අත්‍යවශ්‍ය පොතකි.
- බෞද්ධ නිවෙස්වල මල් පුදන තැන්හි තැන්පත් කර තැබීමට ද යෝග්‍යය.
පාලි, සිංහල, ඉංග්‍රීසි, ජර්මන් භාෂාවලින්, ලෝකයේ සෑම රටකම මුද්‍රිත බුද්ධ ධර්මය, බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය සම්බන්ධ පොත් අප ආයතනවලින් ලබාගත හැකිය.
#PiruvanaPothWahanse #BuddhistCultureCenter #SinhalaPoth
Reviews
There are no reviews yet.