Author – මහින්ද කුමාර දළුපොත
Publisher – Fast Publishing
Third Batch 2011
ISBN 978-955-677-048-3
63 Pages
බක්මහ කෝණම නැතිනම් සිංහල අවුරුද්ද ශ්රී ලාංකික සංස්කෘතියේ පාදම හැටියට පෙන්වා දිය හැකි යි. එය සැමරීම හෙවත්, අවුරුදු කෝණමේ වත් පිළිවෙත් ඒ ඒ පළාත් අනුව වෙනස් වෙයි.
අදින් වසර 100කට තරම් ඔබ්බෙහි හත් කෝරලයේ වැව් ගම්මාන ඇසුරේ දිවි ගෙවූ ගොවීන් විසින් අවුරුදු කෝණම පවත්වන ලද්දේ කෙසේ ද කියා මෙම පුස්තිකාවෙන් සාකච්ඡා කෙරෙයි.
#AwruduWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.