Author : ලංකාණ්ඩුුුවේ අධ්‍යාපන මණ්ඩලය
Ceylon and World History (by David Hussey) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Nalin Publisher
New Edition 2021
ISBN : 978-955-4005-21-1
315 Pages
අපගේ ‘ නොව පැරණිය වන රමණිය පොත් පෙළ – අංක 5 ‘ වශයෙන් මෙසේ ඔබ අතට පත් වන්නේ අවුරුදු 91 ක් පැරණි අගනා ග්‍රන්ථයකි.
ඉතිහාසය හා ඉංගිරිසි භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකුවූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි භාෂාව පිළිබඳ කඨිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවී ය. එතුමා විසින් ඉංගිරිසියෙන් ලියන ලද Ceylon and World History නම් මාහැඟි ග්‍රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ෂයේදී පළ කරන ලදී. අප විසින් මෙසේ නැවත පළකරන එම අගනා ග්‍රන්ථයේ පළමු කොටසින් ක්‍රි.ව. 1505 දක්වා වූ කාලය ආවරණය වෙයි.
#IthihasaLankawaSahaLokaya #DavidHassyMA #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.