Author – පී.ජි පුංචිහේවා
Publisher – Susara Publishers
First Edition 2018
ISBN 978-955-33-0980-8
16 Pages
පී.ජී. පුංචිහේවාගේ මුල්ම ළමා කතා පොත ඇවිදින පඹයා යි. ඔහු මොනරාගල දිසාපති වශයෙන් සේවය කරද්දී නිල සංචාරයක ගිය අවස්ථාවේ පීදිගෙන එන බන්ඩි ගොයමක සිටුවා තිබූ පඹයකු මේ කතාවට වස්තුබීජය විය.
ළමා පාඨකයන් අතරට ‘ඇවිදින පඹයා’ මේ වර පැමිණෙන්නේ හිතවතියකුත් සමග ‘ඇවිදින පඹයා හා මිතුරිය’ නමිනි. ඇවිදින පඹයාගෙන් පසුව පුංචිහේවා ලියා පළ කරන ලද ළමා කතා පොත් සංඛ්‍යාව විස්ස ඉක්මවයි. මෙයින් ‘පොඩි හාමුදුරුවෝ සහ වෙනත් කතා’ කෘතියට 2002 වර්ෂයේ හොදම ළමා කතා පොත සදහා වන රාජ්‍ය සම්මානය ලැබිණ. පුංචිහේවාගේ කතා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පළවී තිබේ.
#AvidinaPambayaSahaMithuriya #PGPunchihewa #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.