Sale!

WILKIE COLLINS පරිවර්තන කෘති ත්‍රිත්වයක්

රු1,188.00

  • නොමළ මරණය + දෛවය දෙතැනක + සාපරාධී ගංගාව
  • සාමාන්‍ය මිල – රු.1250 /=
  • අපේ මිල – රු.  1188/=

Out of stock

Category:

නොමළ මරණය + දෛවය දෙතැනක + සාපරාධී ගංගාව

සාමාන්‍ය මිල – රු.1250 /=

අපේ මිල – රු. 1188/=

නොමළ මරණය  

Author : ආතර් ප්‍රනාන්දු 

The Dead Alive (by Wilkie Collins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2018

ISBN : 978-955-656-507-2

88 Pages

 

ස්නායු කම්පනයකට පත් තරුණ නීතිඥයෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමෙරිකාවේ පදිංචි තම ඥාතියෙකුගේ නිවස වෙත යයි. එහිදී සිදු වූ අදහාගත නොහැකි අබිරහස් මරණයක් නිසා ඔහුගේ සනීපයත්, විවේකයත්, ඥාති පිරිසත් අහිමි කර ගනී. එහෙත් ඔහු සිය රට බලා ආපසු පැමිණෙන්නේ එක් අපේක්ෂාවක් පමණන් මලඵල ගන්වමිනි. 

#NomalaMaeanaya #ArthorFernando #SinhalaPoth #PariwarthanaNawakatha

දෛවය දෙතැනක  

Author : ආතර් ප්‍රනාන්දු 

The Two Destinies (by Wilkie Collins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2020

ISBN : 978-955-656-596-6

256 Pages

 

මෙය සැබවින්ම පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර ළමා වියේ හටගත් අවිහිංසක බැඳීමක් පදනම්කර ගනිමින් නිර්මාණය වූවකි. 

එංගලන්තයේ වංශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයෙකුගේ දියණිය අතර වූ බැඳීම වයසින් මුහුකුරා යද්දී, ධනය බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ. 

එහෙත් ඔවුන් ගතින් වෙන් වී වසර ගණනාවක් ගත වූවද මානසික සහ ආත්මීය බැඳීම කිසිලෙසකින් නොවෙනස්ව පැවැතියේ ය. අවසානයේදී නැවත කිසිදා වෙන්වීමක් නැති හමුවීම දක්වා කියවෙන මෙය අපූර්ව කතාවකි. 

#DaywayaDethanaka #ArthorFernando #SinhalaPoth #PariwarthanaNawakatha

සාපරාධී ගංගාව 

Author : ආතර් ප්‍රනාන්දු 

The Guilty River (by Wilkie Collin) මෙම කෘතියේ සිංහල කෘතියේ පරිවර්තනයකි 

Publisher : Sooriya Publisher

First Edition 2021

ISBN : 978-624-5638-11-6

173 Page 

 

වසර දහයකට පසු සිය රටට පැමිණෙන වංශධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම්කළ දුප්පත් දැරියක, දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙද්දී, තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි. අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී  ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන්ව තිබේද ?

#SaparadiGangawa #ArthorFernando #SinhalaPoth #PariwarthanaNawakatha

Weight 0.633 kg

Reviews

There are no reviews yet.

Be the first to review “WILKIE COLLINS පරිවර්තන කෘති ත්‍රිත්වයක්”

Your email address will not be published. Required fields are marked *