, , ,

ONCE UPON A TIME IN CELONE 1925

රු1,000.00

  • Author : ඉමේෂ් මධුශංක යාපා
  • Publisher : MUSESBOOK
  •  First Edition  2020 
  • ISBN 978-955-3727-66-4
  • 569  Pages

Out of stock

Author : ඉමේෂ් මධුශංක යාපා

Publisher : MUSESBOOK

 First Edition  2020 

ISBN 978-955-3727-66-4

569  Pages

 

2016 වසර….

සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අත්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපැනී යන මායා දර්ශන පෙළක්…. එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද…? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද…? පාළු දියඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද….?

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කල 1920 දශකය …. 

දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවු සදාතනික ආදර⁣යක පුනරාගමනයක්…

මිනිස් සිත තුළ ජනිතවන ආදරය, වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දො⁣රටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද….?

සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද…..?

#OnceUponeATimeInSriLanka1925 #ImeshMadusankaYapa #EnglishBooks

Weight 0.700 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ONCE UPON A TIME IN CELONE 1925”

Your email address will not be published. Required fields are marked *