,

6 ශ්‍රේණිය දෙවන බස දෙමළ

රු450.00

  • Author – ඒ.ජේ.ජේ. ජවාන්
  • Publisher – Agasara Publishers
  • ISBN 978-955-33-0606-7
  • 168 Pages

Availability: 1 in stock

Author – ඒ.ජේ.ජේ. ජවාන්

Publisher – Agasara Publishers

ISBN 978-955-33-0606-7

168 Pages

 

2015 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 06 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත.ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්. කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.දෙමළ භාෂාව මුල සිට හදාරන ආධුනිකයකුට වුව ද පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස පාසල් දූ දරුවන්ට වඩාත් පහසු ලෙස සකස් කර ඇත. මෙම පොත් පෙළ ගුරුවරුන්ට හා දෙමාපියන්ට උදව් පොතක් ලෙස භාවිතයට ගෙන ඉගෙනුම් කාර්යය සඳහා යොදාගත හැක. දරුවන්ට තනිවම දෙමළ බස ඉගෙනීමට ද මෙම පොත උදව් වේ. දශක දෙකකට වඩා අධික කාලයක් දෙමළ ගුරුවරයෙකු, ප්‍රශ්න පත්‍ර සකස් කරනෙකු, ප්‍රවීණ දෙමළ භාෂා දේශකයෙක්, ජනප්‍රිය පුවත්පත් ලේඛකයෙක්, මෙන්ම විවිධ පොත් පත් 50 කට අධික ප්‍රමාණයක් පළ කළ පුරුදු දක්ෂ කතුවරයෙකි. මෙම පොත පරිශීලනයෙන් දෙමළ භාෂාව පිළිබඳව ඉහළ දැනුමක් ලබා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

බී.ආර්. අල්විස්, ව්‍යාපාර කළමනාකරණ – ස. විශ්වවිද්‍යාලය , ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා (සම්මාන), ගුරු පුහුණු

 

#6ShreniyaDevanaBasaDemala #AJJJawan #SinhalaPoth #OnlineBooks

Weight 0.423 kg

Reviews

There are no reviews yet.

Be the first to review “6 ශ්‍රේණිය දෙවන බස දෙමළ”

Your email address will not be published. Required fields are marked *