,

2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය

රු375.00

Author :නීතිඥ  ප්‍රියලාල් සිරිසේන 

Publisher : JK Law Books 

Edition : First Edition 2019

ISBN :978-955-98586-2-1

Pages : 118

Availability: 1 in stock

Author :නීතිඥ  ප්‍රියලාල් සිරිසේන 

Publisher : JK Law Books 

Edition : First Edition 2019

ISBN :978-955-98586-2-1

Pages : 118

ශ්‍රී ලංකාවේ නූතන සමාජ හා දේශපාලන සන්දර්භය තුළ 2018 වසර සුවිශේෂි බවක් සනිටුහන් කළ වසරක් වශයෙන් සැලකිය හැක. ඊට හේතුව වනුයේ ශ්‍රී ලංකාවේ උත්තරිතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුගමනය කරන බවට වගබලාගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (I) (අ) වගන්තිය යටතේ වූ ප්‍රතිපාදනය ආරක්ෂා කරන බවට 32 (I) වගන්තිය යටතේ දිවුරුම් දී ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරයේ වැඩ භාරගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවෙකු බවට පත්වීම නිසාය. 

ශ්‍රී ලංකා දේශපාලන භූමිකාවේ මහත් ආන්දෝලාත්මක පරිවර්තනයකට මුහුණ දුන් 2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය අලලා මෙම කෘතියේ කර්තෘවර ප්‍රියලාල් සිරිසේන මහතා මෙවන් විශ්ලේෂණාත්මක ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට ගත් පියවර අගය කළ යුත්තකි. 

#2018ViyawasthaKumanthranaya #PriyalalSirisena

Weight 0.143 kg

Reviews

There are no reviews yet.

Be the first to review “2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය”

Your email address will not be published. Required fields are marked *