, , , ,

2010

රු750.00

  • Author:  එස්. එම්. බන්දුසීල
  • 2010 (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  •  Third Batch 2017
  • ISBN 978-955-1080- 26-6
  • 231 Pages

Out of stock

Author:  එස්. එම්. බන්දුසීල

2010 (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

Third Batch 2017

ISBN 978-955-1080- 26-6

231 Pages

 

2001 අභ්‍යවකාශ වීර චාරිකාව

මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි.

 

2010 අභ්‍යවකාශ වීර චාරිකාව

මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.

බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය, හල් නම් පරිඝණකය හා

අත්භූත කළු ස්ථම්භය

මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදහන් වූ

ඩේව් බෝමන්

මේ අතරට එන ලියනොප් නම් රුසියන් – ඇමරිකානු යානය

 

 

විසිවන සියවසේ මුල් පෙළේ චින්තකයෙක්,

විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධ කරුවෙක් වූ ආතර් සී.ක්ලාක් ඔබ නොසිතූ විරූ

අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.

 

 

#2010 #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “2010”

Your email address will not be published. Required fields are marked *