, , , ,

හේඩීස්ගේ ‌දෙවොල

රු1,200.00

  • Author: රුෂේනි මානිංගමුව
  • The House of Hades (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-343-3
  • 695 Pages

Out of stock

Author: රුෂේනි මානිංගමුව

The House of Hades (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-343-3

695 Pages

 

හේසල් සිටින්නේ සන්ධිස්ථානයකය. ඇයට හා ආර්ගෝ II නැවේ ඉතිරි කාර්ය මණ්ඩලයට ඇතීනා පාතිනොස් ප්‍රතිමාව රැගෙන ආපහු සිය රටට ගොස් අර්ධ ලෝහිත කඳවුර හා ජුපිටර් කඳවුර යුද්ධයකට යාම වළක්වාගත හැකිය.

නැතහොත් ඔවුන්ගේ මිතුරන් වන ඇනබෙත් හා පර්සි ව ටාටරස්වලින් එළියට ගෙන, රාක්ෂයින්ගේ පුනරුප්පත්තිය වළක්වා ගැනීම සඳහා මරණයේ දොරටු සොයා හේඩීස්ගේ දෙවොල වෙත ගමන්කළ හැකිය. ඔවුන් කුමන මාර්ගයක යාමට තීරණය කළත්, ඔවුන් ඉක්මන් විය යුතුය.

මන්ද කාලය ඉක්මනින් ගෙවී යයි.

ලේ පිපාසිත පෘථිවි දෙවඟන වන ගයියා බලයට පත්වීම සඳහා අගෝස්තු පළමුවන දා නියම කරගෙන තිබේ.

 

#HedisgeDevola #HadisgeDavola #RusheniManingamuwa #SinhalaPoth #OnlineBooks

Weight 0.815 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හේඩීස්ගේ ‌දෙවොල”

Your email address will not be published. Required fields are marked *