Author: ශාන්ත පීරිස්
Publisher: M.D Gunasena Publishers
Fifth Batch 2019
ISBN 978-955-21-2016-9
142 Pages
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන් ට නොදෙවෙනි සුවිශේෂී තැනකි.
රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මෙම කෘතිය සහ ශ්‍රවණ සංයුත්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය විදහා පාන අපූර්ව කැඩපතකි.
#HelaJanaGee #ShanthaPieris #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.