, ,

හෙනානිගල ආදිවාසී උරුමය

රු420.00

  • Author – රංගන කුරුවිට
  • Publisher – Author Publications
  • First Edition 2022
  • ISBN 978-624-99137-0-7
  • 99 Pages

Out of stock

Author – රංගන කුරුවිට

Publisher – Author Publications

First Edition 2022

ISBN 978-624-99137-0-7

99 Pages

 

මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරි ව පවත්නා ගම්මානයක් වන බැවිනි.

මෙරට ආදිවාසී ජනතාව පිළිබඳ ව අධ්‍යයනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල්  යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබඳ ව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතික පසුබිම ආදිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට කියැවිය හැකි ආකාරයේ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි ය.

#HenanigalaAdhiwasiUrumaya #RanganaKuruwita #SinhalaPoth #OnlineBooks

Weight 0.123 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හෙනානිගල ආදිවාසී උරුමය”

Your email address will not be published. Required fields are marked *