, , ,

සෝමපුර වීරයෝ

රු400.00

  • Author: කුලසේන ෆොන්සේකා
  • Publisher:  Suba Publishers
  • Sixteenth Batch 2019
  • ISBN 978-955-95200-7-8
  • 151 Pages

Out of stock

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Sixteenth Batch 2019

ISBN 978-955-95200-7-8

151 Pages

සෝමවතී චෛත්‍ය හා අවට නටබුන් නැරඹනු පිණිස  පොලොන්නරුවට යන මිතුරන්  තිදෙනෙකුට

පුරාවිද්‍යා ගවේශනයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරුවරයෙකු  ගේ අතුරුදහන්

වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙන මහ වන මැද නටබුන්

පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග  කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට

මුහුණ දෙති.

 

තවත්  සෝමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක්ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන

පිහිටියේ ඓතිහාසික සෝමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති  ඇසුරු කොටගත්  මෙම

නවකතාව පරිසර ගවේශණයක් වැන්න.

 

#SomapuraWeerayo #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.150 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෝමපුර වීරයෝ”

Your email address will not be published. Required fields are marked *