Author: මහින්ද සෙනරත් ගමගේ
(by Nicolai Nosaw ) ළමා කෘතියක සිංහල පරිවර්තනයකි.
Publisher: Sayuri Publishers
ISBN 978-955-1889-64-7
16 Pages
වැඩබැරි සහ යාලුවන් ගැන කතා 30කි. ඔවුන්ගේ කුසුම් පුරයේ විස්තරවලින් ඇරඹෙන මෙම කතා පෙළ වැඩ බැරි ගේ විස්තරත් , ඔවුන් ගුවන් ගමනක යෙදුණු සැටිත්, ගුවන් අනතුරකින් පසු ගැහැනු ළමුන් පමණක් සිටින හරිතපුරයට ඔවුන් පැමිණෙන අයුරුත්, පිරිමි ළමුන් පමණක් සිටින සරුංගල්පුරයේ විස්තරත්, එම පුරයන්හිදී මේ මිතුරන් කළ කී දෑත්, අන්තිමේදී වැඩබැරි හොඳ ළමයෙකු වී මිතුරන් සමඟ නැවත කුසුම්පුරයට පැමිණෙන අයුරුත් කියැවේ. මේ කතා පෙළ ළමා ලෝකයට හාස්යයත්, දැනුමත් සමග මානව දයාව පිළිබඳ සියුම් හැඟීමත් ගෙන එයි.
මෙහි පළමු පොත් 10 වෙන වෙනමත්, 11 සිට 30 දක්වා කොටස් ‘වැඩබැරිදාස හරිතපුරයේ’ ලෙස තනි පොතකිනුත් පැමිණෙයි.
#SodaWathurenDuwanaRiyenWedaBariDasaGamanGiyaSati #MahindaSenarathGamage #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.